මහා විනාශයක ජීවමාන සාක්ෂි මෙන්න (වීඩියෝ සහිතයි)

මහා විනාශයක ජීවමාන සාක්ෂි මෙන්න (වීඩියෝ සහිතයි)

හිටපු අගමැතිවරයෙකු වූ දි. මු. ජයරත්න රජයේ ඉඩමක ආරම්භ කළ අම්බුලුවාව නැමැති ඔහුගේ පෞද්ගලික ව්‍යාපෘතිය මේ වනවිට ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත් වී තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේහය බාර ප්‍රාදේශීය ලේකම්වරිය අවස්ථා කිහිපයකදී නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ද, එවකට ඇමතිවරයෙකු වූ අනුරාධ ජයරත්න දේශපාලන බලය යොදවමින් ප්‍රාදේශීය ලේකම්වරිය පලිගැනීමේ ස්ථාන මාරු කිරීම්වලට ලක් කළේය. මේ වනවිට එම කන්ද නායයාමේ තර්ජනයකට ද ලක්ව ඇති බව සිරස රූපවාහිනිය හෙළිකර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්