රුසියාව මිසයිලවලින් උත්තර දෙයි !

රුසියාව මිසයිලවලින් උත්තර දෙයි !

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින නේටෝ සංවිධානයේ යුද්ධයට දින සියය ඉක්ම වීමත් සමඟ ප්‍රබල මිසයිල ප්‍රහාර එල්ල කිරීම දක්වා දෙපාර්ශ්වය ම නව අදියරකට පැමිණ සිටිති.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බි්‍රතාන්‍යය විසින් යුක්‍රේනයට ලබා දී තිබූ මිසයිල රුසියාවට එල්ල කිරීමෙන් පසුව රුසියාව ද ඔවුන් සතු මධ්‍ය දුර බැලිස්ටික් මිසයිල යොදා ගනිමින්, යුක්‍රේනය අභ්‍යන්තරයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඇමෙරිකා ජනාධිපති, ජෝ බයිඩන් එම ධුරයෙන් ඉවත් වීමට ඔන්න මෙන්න කියා තිබිය දී, මේ ආකාරයට ලෝක සාමයට තර්ජනයක් එල්ල කිරීමට මිසයිල ප්‍රහාර යොදා ගැනීම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇත.

Facebook
Twitter
LinkedIn