නව පාර්ලිමේන්තුවේ නව කතානායක ආචාර්ය අශෝක රන්වල

නව පාර්ලිමේන්තුවේ නව කතානායක ආචාර්ය අශෝක රන්වල

නව පාර්ලිමේන්තුව මේ වනවිට ආරම්භ වී ඇති අතර නව කථානායක තෝරාගැනීම පළමුව සිදුවිය.

ඒ අනුව ඉතාමත් චාම් අන්දමින් ආම්භ කළ නව පාර්ලිමේන්තුව විසින් නව කථානායක ලෙස ආචාර්ය අශෝක සපුමල් රන්වල පත්කරගන්නා ලදී.

ඔහුගේ නම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර එය ඇමති විජිත හේරත් විසින් ස්ථීර කරන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්