ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර අධිකරණයකදී ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකුද වන ගෞතම් අදානිට අධිචෝදනා ගොනු කර තිබේ.
අදානී ග්රීන් එනර්ජි සමාගමේ විධායකයන් ලෙස කටයුතු කරන අදානිගේ බෑණා වන සගාර් සහ නීත් ජායින්ටද චෝදනා ගොනු කර ඇතැයි පැවැසේ.
ඒ, 2020 සහ 2024 අතර කාලය තුළ ඩොලර් මිලියන 250කට වඩා අල්ලස් වශයෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා දී, සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්රාත්තු ලබා ගැනීමට ක්රියා කිරීම සම්බන්ධයෙනි.
Views: 0









