නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි පත් කර ගත් අතර ඔහුගේ නම ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් යෝජනා කරන ලදී.
එය ස්ථීර කරන ලද්දේ ඇමති සරෝජා පෝල් රාජ් විසිනි.
ඒ අනුව නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි පත්වන ලදී.
Views: 1









