දින දහසක් සම්පූර්ණ කරන ලද රුසියාව සහ එයට එරෙහි නේටෝ කඳවුරේ රටවල් අතර යුද්ධය ජෝ බයිඩන්ගේ පාලන සමයේ අවසන් මාස දෙක තුළ තව දුරටත් බිහිසුණු තත්ත්වයකට පත් කිරීම සඳහා ඔහු ක්‍රියා කරමින් සිටී.
රුසියාව තුළට පහර දීම සඳහා මිසයිල ලබා දීම මෙන්ම පුද්ගල නාශක බෝම්බ භාවිතය අනුමත කිරීම මෙම නවතම ක්‍රියාමාර්ග වී තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ විශ්ලේෂණාත්මක සටහනක් පහත වීඩියෝවෙන් දැක්වේ.
717










