පට්ටපල් බොරු කියන මාලිමාවට විරුද්ධව මොකද කරන්නේ – මහාචාර්ය නිර්මාල පිළිතුරු දෙයි

පට්ටපල් බොරු කියන මාලිමාවට විරුද්ධව මොකද කරන්නේ – මහාචාර්ය නිර්මාල පිළිතුරු දෙයි

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින් බොරු කිවන බවට ප්‍රචාර ගෙනයන පුද්ගලයින් හට කදිම පිළිතුරක් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඔහුඟේ යූ ටියුබ් අවකාශයෙන් ලබා දී තිබේ.

විශේෂයෙන්ම රනිල්වාදීන් වන අජිත් පැරකුම් ජයසිංහ, චින්තන දර්මදාස සහ ශමිල මුතුමින යන අය ගෙනයන ප්‍රචාර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එම යූ ටියුබ් අවකාශය තුළින් සිදු කර ඇත.

එය පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn