ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණෙන තෙක් පුලපුලා මාර්ගයක අයිනේ බලා සිටින කුඩා දරු දැරියන් සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වෙමින් පවති.
එම දරු පිරිස ළඟ නතර වූ “ජනාධිපති සහෝදරයා“ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ආදරය ලබා ගනිමින් නික්ම ගිය ආකාරය එම වීඩියෝවේ දැක්වේ.
2,499










