මහා මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණකාරී ප්‍රචාරයක් පිළිබඳව විශේෂ තොරතුරු හෙළි වේ !

මහා මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණකාරී ප්‍රචාරයක් පිළිබඳව විශේෂ තොරතුරු හෙළි වේ !

ලබන මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් හට මනාප ලබා නොදෙන ලෙස ප්‍රචාරයක් ගෙන යාම සම්පූර්ණයෙන් ම දේශපාලන කුමන්ත්‍රණයක් බව හෙළි කර තිබේ.

‘සිරස’ රූපවාහිනියේ ‘ඉලක්කය’ වැඩසටහනට එක් වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ටිල්වින් සිල්වා මෙම ප්‍රචාරය පිළිබඳව සත්‍ය තත්ත්වය හෙළි කළේ ය. එම වීඩියෝව පහත දැක්වේ :

Facebook
Twitter
LinkedIn