වත්මන් ආණ්ඩුව අධික ලෙස ණය ලබා ගන්නා බව සඳහන් කරමින් විපක්ෂ දේශපාලන පක්ෂ සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයන් සිදු කරනු ලබන ප්‍රචාරයන් හි සත්‍ය අසත්‍ය තාවය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැහැදිලි කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ පසුගිය අයවැයෙන් අනුමත කරගෙන ඇති ණය සීමාව ඉක්මවායාමට වත්මන් ආණ්ඩුව කටයුතු කර නැති බවය.
මහාචාර්ය වසන්ත අතුකෝරල ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් දක්වන අදහස් පහතින් දැක්වේ.
Views: 0










