UN නියෝජිතයින් හා අගමැති අතර හමුවක්

UN නියෝජිතයින් හා අගමැති අතර හමුවක්

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් අතර හමුවක් ඊයේ (18) පෙරවරුවේ අගමැති කාර්යාලයේදී පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම කෘෂිකර්මාන්තයේ වැදගත් අංශ කිහිපයක් කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ බව අගමැති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn