මඩ බලකායේ පිරිසක් පළා යති

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ජනතාව බිය ගැන්වීමේ විවිධ ප්‍රචාර ගෙන ගිය පිරිසක් මේ වනවිට දැඩි නිහඬතාවයකට පත් වී ඇති බව වාර්තා වේ.

ඒ අතරින් රාජපක්ෂ පවුල මෙන් ම, රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ප්‍රචාර මෙහෙය වූ කිහිප දෙනෙකු රටෙන් ද පළා ගොස් ඇත. විශේෂයෙන් ම, විදේශ ප්‍රචාරක ආයතන සමඟ ඍජු සම්බන්ධතාවයක් පැවැත්වූවන් මෙලෙස නිහඬ වී ඇත.

දේශපාලනික වශයෙන් අන්ත පරාජයකට පත් වී සිටින ප්‍රචාර සැලැසුම් කළ තවත් පිරිසක් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව අසරණ වී ඇති බව ද හෙළි වේ.

Facebook
Twitter
LinkedIn