නාමයෝජනා ලැබුණු සජිත් පිලේ දෙවැන්නාත් ඉවත් වේ !

නාමයෝජනා ලැබුණු සජිත් පිලේ දෙවැන්නාත් ඉවත් වේ !

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමඟි ජන සන්ධානයේ මැතිවරණ අපේක්‍ෂක ලැයිස්තුවෙන් තමා ඉවත් වන බව රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා අත්සන් කළ කරුණාරත්න පරණවිතානද ප්‍රකාශ කර ඇත.

මාධ්‍ය හමුවක් පවත්වමින්, ඔහු ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය 10 වැනි දින නාමයෝජනා පත්‍රයට අත්සන් කළ බවයි. එහෙත්, තම එක්සත් ජනරජ පෙරමුණ සමඟි ජන සන්ධානය සමඟ ගිවිසගෙන තිබූ කොන්දේසි කඩ කිරීමට විරෝධය පා ඉල්ලා අස් වන බව කරුණාරත්න පරණවිතාන ප්‍රකාශ කළේ ය.

Facebook
Twitter
LinkedIn