රජයේ අරමුදල් භාවිතා කරමින් සිදු කරන කාර්යයන්වලදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූලව කටයුතු කිරීම අවශ්‍ය බවත් විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙසත් සඳහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ නිවේදනවක් යොමු කරමින් දැනුම් දී තිබේ.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
903










