මෙවර මහා මැතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් අතර කිසිදු මනාප පොරයක් නොමැතිව මෙතෙක් පැමිණි දේශපාලන ආදර්ශය තව දුරටත් තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මහා මැතිවරණයෙන් එම පක්‍ෂයෙන් මන්ත්‍රීවරුන් තෝරා ගන්නේ ඉහළ ම මනාප ලබා ගන්නා අනුපිළිවෙළට අනුව බව ප්‍රකාශ කර තිබේ.
එහෙත්, මේ දක්වා රැකගන්නා ලද මනාප පොරයක් නොවීමේ සංස්කෘතිය ඉදිරියටත් එලෙසම රැක ගන්නා බව එම පක්‍ෂ නායකයන් අවධාරණය කර ඇත.
Views: 0










