මේ පාදඩ ක්‍රමය වෙනස් කළ යුතුමයි

මේ පාදඩ ක්‍රමය වෙනස් කළ යුතුමයි

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති පාදඩ දේශපාලන ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතුම බව විචාරකයින් ප්‍රබලව ලෙස පෙන්වා දී තිබේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මත දරන්නෙකු ලෙස ප්‍රකට රසික ජයකොඩි එම මතය දරන්නන් අතරින් දැඩිව පෙනී සිටී. පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ පාදඩ ක්‍රමය නිසා අන්ත අසරණභාවයට පත් වූයේ මාසික වැටුප් ලබන මධ්‍යම පංතිය බව ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන කිසියම් හෝ සුබ සාධනයක් ලැබුණ ද මධ්‍යම පංතියට තුන් වේල ආහාර සපයා ගැනීමට පවා නොහැකි තත්වයට ඇද දැමූ බව ඔහු පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්