සමඟි ජන බල සන්ධානයේ නායක, සජිත් ප්‍රේමදාස ඉවත් කිරීම සම්බන්ධයෙන් අළු යට ගිනිපුපුරු පවතින බව මේ වන විටත් හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ඇති පිරිසගේ යෝජනාව වී ඇත්තේ, ආචාර්ය හර්ෂ ද සිල්වා එම නායකත්වයට පත් කළ යුතු බව ය. 29 වැනිදා නිකුත් වන ‘දේශය’ පුවත් පතේ ‘ගොසිප්’ තීරුවෙන් ද මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර තිබේ.
Views: 0










