ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව ණය කලමණාකරණය කළ නොහැකි බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ කර තිබූ අභියෝගයකට ආචාර්ය හරිනි අමරසූරිය ලබා දුන් පිළිතුරු අඩංගු වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ යළි සන්සරණය වෙමින් පවතී.
එය කාලීන වැදගත්කමකින් යුතු නිසා උපුටාගෙන පහත දැක්වේ.
19,266










