මහ බැංකු අධිපති සහ ජනාධිපති අතර හමුවක්

මහ බැංකු අධිපති සහ ජනාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (24) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සහ වැඩපිළිවෙල ආදිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

Facebook
Twitter
LinkedIn