ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද ජාතිය අමතයි

අභිනව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය ඇමතීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති ජාතික අමතා සිදු කරණ කතාව අද රාත්‍රී 7.30ට සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

වත්මන් ජාතික ජන බලවේගය රජයේ ඉදිරි වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී රට දැනුවත් කෙරෙනු ඇත.

Facebook
Twitter
LinkedIn