ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය නව රජයේ අගමැති ලෙස දිවුරුම් දෙන ලදී
ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේය.
අගමැති ධුරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන ඇමතිවරිය ලෙසද ඇද අද දින දිවරුම් දී ඇත.
ආචාර්ය හරිනි අමරසූරිය මෙරට අගමැති ධුරයට පත් 16 වැන්නාය.

865










