නව ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයේ අද (23) පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් සමග සාකච්ඡාවක නිරතව තිබේ.
ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූ අතර සාකච්ඡාව පවත්වා එම චාම් උත්සවයෙන් පසුවය.
990










