නව ආරක්ෂක ලේකම් පත් කරයි

නව ආරක්ෂක ලේකම් පත් කරයි

නව ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත පත් කර තිබේ.

එම පත් කිරීම අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර ඇත.

Facebook
Twitter
LinkedIn