ජනාධිපතිගේ ලේකම් ධුරය සඳහා ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබේ.
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර නන්දික සනත් කුමානායක කැළණිය විශ්විවිද්‍යාලයේ උපාධිධාරියෙකි. එමෙන්ම ඔහු මේ වනවිට ශ්‍රී ලංකා රේගුවේ සේවයේ නිරත නිලධාරියෙකි.
ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාවේ දූෂණය සහ අඛණ්ඩතාව වැනි පර්යේෂණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔහු කටයුතු කර ඇත්තෙකි.
538









