ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති අනුර බව පැහැදිලියි – ජනාධිපති නීතීඥ සාලිය පීරිස්

ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති අනුර බව පැහැදිලියි – ජනාධිපති නීතීඥ සාලිය පීරිස්

අවසන් ප්‍රතිඵලය තවම ප්‍රකාශයට පත් කර නැතත්, ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක බව මේ වනවිට පැහැදිලි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව අවධාරණය කරන අතර එම නිවේදනය පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn