අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට මගේ සුබ පැතුම් – අලි සබ්රි

අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට මගේ සුබ පැතුම් – අලි සබ්රි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට තමන් සුබ පතන බව අධිකරණ ඇමති අලි සබ්රි සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ගේ නායකත්වය ශ්‍රී ලංකාවට ඉතා ගැඹුරින් ලැබිය යුතු සාමය, සමෘද්ධිය සහ ස්ථාවරත්වය ගෙන එනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අධිකරණ ඇමති අලි සබ්රි සිය X ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn