ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා විදේශ නිරීක්ෂණ කණ්ඩායම්වලට අවස්ථාව සලසා දීමත් සමඟ ඒ වෙනුවෙන් දැඩි උද්යෝගයක් පවතින බව වාර්තා වේ.
මේ වනවිටත් යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායම් 13ක් දිවයිනට පැමිණ සිටිති. ඔවුන් දිවයින පුරා විසිරී නිරීක්ෂණ කටයුතු ඊයේ (29) ආරම්භ කළ බව වාර්තා වේ. එම කණ්ඩායමට නිරීක්ෂකයින් 26 දෙනෙකු එක් වී සිටිති.
203










