පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බව වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම රැස්වීමේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.
ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව තවදුරටත් වාර්තා වේ.
394










