ස්වාධීන ජනපති අපේක්ෂකයෙකු හෘදයා බාධයකින් ජීවිතක්ෂයට

ස්වාධීන ජනපති අපේක්ෂකයෙකු හෘදයා බාධයකින් ජීවිතක්ෂයට

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු මෙලෙස මිය යනවිට 78 හැවිරිදි වියේ පසු වී ඇති අතර ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.

ඔහුට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් මත මීට දින දෙකකට පමණ පෙර රෝහල් ගත කර සිටි ඇත.

Facebook
Twitter
LinkedIn