ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන දිවි සැරිය නිමා කරයි

ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන දිවි සැරිය නිමා කරයි

ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකු, ග්‍රන්ත ප්‍රකාශකයෙකු මෙන්ම මානවවාදියෙකු වූ ගුණසේන විතානයන් දිවි ගමන නිමා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකා ලේඛක සංවිධානය වෙනුවෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජ්‍යෙෂඨ ලේඛක කමල් පෙරේරා සඳහන් කරන්නේ, ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතානයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් වැඩි විස්තර පසුව දැනුම් දෙනු බවය.

Facebook
Twitter
LinkedIn