විදේශ රටවල දේශපාලනික වෙනස්වීීම් පිළිබඳ මෙන් ම ඉතිහාසයේ ගමන් මග දාර්ශනිකව විග්‍රහ කරන බව පෙන් වූ පාඨලී චම්පික රණවක මේ වනවිට එදා වේල දේශපාලන කතා දක්වා පසු බැස ඇති බව සනාථ කරමින් සිටී.
ඊයේ (16) කුරුණෑගල පවත්වන ලද රැලියකදී ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික ජන බලවේගය පාලනයක් යටතේ පෙරහැර පැවැත්වීම පවා කළ නොහැකි වනු ඇති බව ය. 43 සේනාංකය පිහිටුවා ගනිමින් විද්වත් දේශපාන සාකච්ඡාවකට මුල පිරූ ඔහු මෙතරම් බංකොලොත් තත්වයකට වැටීම පිළිබඳව විශ්ලේශකයන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත.
මත් කුඩු ජාවාරම මූලික කර ගෙන උපයා ගත් ධනය යොදවා පවත්වාගෙන යන මාධ්‍ය නාලිකාවල ප්‍රධාන අනුග්‍රහය ලබමින් ප්‍රචාරක කටයුතු කරන අතර සමගි ජන බලවේගයේ පාලනයක් යටතේ මත් ද්‍රව්‍ය වසංගතය අවසන් කරන බව ප්‍රකාශ කිරීම ද උපහාසාත්මකව විවේචනය වන මට්ටමට පත් වී තිබේ.
1,939










