පැය කිහිපයකින් කොළඹ පාරවල් යටවේ

අද (30) සවස් කාලයේ සිට ඇද හැළෙන ධාරාණිපාත වාර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

පැය කිහිපයක් තිස්සේ ඇදහැළුණු වර්ෂාව මේ වනවිට යම් ප්‍රමාණයකට අඩු වී ඇත.

Facebook
Twitter
LinkedIn