කොටදෙණියාවේ සේයා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ඩී.එන්.ඒ වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ආගන්තුක ඩී.එන්.ඒ සමග සැසඳෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා අද (14) ප්‍රකාශ කර තිබේ.
බොරැල්ලේ ජින්ටෙක් ආයතනය මෙම ඩී.එන්.ඒ පරීක්ෂණය සිදු කළ අ.ර අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුය සිද්ධිය සම්බනධ පරීක්ෂණ සිදු කරයි.
Views: 0









