video:- ජනතාව තුළ විශාල පිබිදීමක් ඇති කළ යුතුයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා වන සංවාදයේදී ජනතාව ඊට එක්කර ගත යුතු බවත් නව ව්‍යවස්ථාවක් සඳහා ජනතාව තුළ විශාල පිබිදීමක් ඇතිකළ යුතු බවත් හිටපු වගනකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn