Video:- නව ව්‍යවස්ථාවක් ගැන විශ්වාසක් නැහැ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා අදහස් කිහිපයක් ඇති නමුත් ඒ සඳහා අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn