දඹුල්ලේ පෞද්ගලික බැංකුවකින් අද (13) පෙරවරුවේ රුපියල් හත් ලක්ෂ අනූ දහසක (රු. 790,000) මුදලක් කොල්ලකා ඇතැයි වාර්තා වේ.
මුහුණ ආවරණය කරගෙන පැමිණි කොල්ලකරුවා බැංකුවේ මුදල්වලට අමතරව සේවකයකුද පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය වැඩිදුරටයි පවසයි.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable