ජිනීවා ඊයේ, අද සහ හෙට සම්මන්ත්‍රණය ඇරඹේ

ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා පැවැත්වීමට නියමිත “ජිනීවා ඊයේ, අද සහ හෙට” සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්ථකාගයේදී අද සවස පැවැත්වීය.

එම අවස්ථාවට සහභාගී වූ පිරිසගෙන් කොටසක් ඡායාරූපවල දැක්වේ.

Facebook
Twitter
LinkedIn