දේශපාලන සිරකරුවන් විරෝධතාවයකට සැරසේ

(දෙවන සංස්කරණය) වැලිකඩ බන්ධනාගාරය ඇතුළු සියළුම බන්ධනාගාරවල රඳවා සිටින දේශපාලන සිරකරුවන්ට අදාළ නීතිමය කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා එම සිරකුවන් විසින් විරෝධතාවයක නයැලීමට සූදානම් වන බව වාර්තා වේ.

විරෝධතාවයක් සඳහා සූදානම් වෙමින් සිටි දේශපාලන සිරකරුයන් මේ වනවිට එම විරෝධතාවය ආරම්භ කරමින්  උපවාසයක නිරත වේ. ඔවුන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවද වාර්තා වේ.

උපවාසයේ නිරත සිරකරුවන් සමග සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා උත්සාහ දරමින් සිටින බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn