ඥානසාර හිමිට වරෙන්තු

ඉස්ලාම් භක්තිකයන්ගේ කුරානයට අපහාස කිරීම හා ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කිරීම යන චෝදනාමත බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයේ විභාගවන නඩුවට පෙනී නොසිටීමේ චෝදනාවට ඥානසාර හිමි ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (12) වරෙන්තු නිකුත් කර තිබේ.

නඩු විභාගය නොවැම්බර් 9 වැනිදාට කල් තැබිණි.

Facebook
Twitter
LinkedIn