ජවිපෙ සහ විද්වතුන් සැකසූ යෝජානා ජනපතිට අගමැතිට තැපෑලෙන්

අත්‍යාවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ අපේක්ෂාවේන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ඉදිරිපත්කිරීමට ජනතා විමුක්තිපෙරමුණ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිවේදීන්, කලාකරුවන්, පරිසරවේදීන්, වෘත්තිකයන් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින්ගේ සහභාගිත්වයෙන් සකසන ලද යොජනා 20ක් ඇතුළත් යෝජනා මාලාව අද (21) ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා…

ආශ්‍රිත පුවත්

කඩිනම් ප්‍රතිසංස්කරණ ඉල්ලා ජවිපෙ ඇතුළු සංවිධාන රැසකින් යෝජනාවලියක්

Facebook
Twitter
LinkedIn