ජනතා විමුක්තිපෙරමුණ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිවේදීන්, කලාකරුවන්, පරිසරවේදීන්, වෘත්තිකයන් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින්ගේ සහභාගිත්වයෙන් අද (17) පැවති මාධ්‍ය හමුවකදී අත්‍යාවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ අපේක්ෂාවේන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ඉදිරිපත්කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ අතර එම යෝජනා මාලාව පහතින් දැක් වේ.
කඩිනම් ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරන යෝජනා විස්සක් එහි අන්තර්ගතව ඇත.
Views: 0









