මත්තල වී ගබඩා කිරීම හෙට සිට

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ අද (01) සිට වී ගබඩා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම වී ගබඩා පිරී ඇති බැවින් හදිසි අවශ්‍යතාවයක් සෙ සලකා මත්තග ජාත්‍යාන්තර ගුවන් තොටුපොලේ භාවිතාවට නොගන්නා අතිරේක ගබඩා කිහිපයක් ලබා දී ඇතැයි එම ගුවන් තොටුපොලේ පරිපාලනය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn