වැලිමඩ – බදුල්ල මාර්ගය පැත්තකින් වසාදමයි

වැලිමඩ – බදුල්ල මාර්ගයේ පුහුල්පොල ප්‍රදේශයේ 96km කණුව අසලින් එම මාර්ගය තව දුරටත් වසා දැමෙන බව බදුල්ල විධායක ඉන්ජිනේරු මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

නායයෑමත් සමග ‍මාර්ගයට ඉතා ගල් පතිත වී ඇති බැවින් සිදුව ඇති නායයෑම ඉවත් කිරීමට තව දුරටත් කාලයක් ගතවන බවත් නැවත දැනුම් දෙන තුරු වාහන ගමනාගමනය සිදු නොකරණ බවත් වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn