රොෂාන් ක්‍රීඩා ඇමතිකමෙන් ඉවත්වෙයි?

රොෂාන් ක්‍රීඩා ඇමතිකමෙන් ඉවත්වෙයි?

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති සහ වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ එම අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට හෝ ඉවත් කිරීමට ඉඩ ඇති බව ඩේලි මිරර් සඳහන් කරයි.

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ අවශ්‍යනම් තමාව ඉවත් කරන්නැයිද ඉල්ලා අස්වීමේ වුවමනාවක් නැතැයිද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ ප්‍රකාශ කළ බවයි.

ඔහු මේ වනවිටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා එහි වාර්තා කර තිබේ.

Facebook
Twitter
LinkedIn