පොහොට්ටු ඇඩ්එක කිචවෙයි

පොහොට්ටු ඇඩ්එක කිචවෙයි

ආසියානු කුසලාන අවසන් මහා තරඟය විකාශනය කෙරෙන රූපවාහිනී නාලිකාවල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රචාරක විඩියෝපටක් විසුරුවා හැරීම නිසා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් ලෝලීන් විසින් විවිධ නිර්මාණාත්මක පෝස්ට් පල කරමින් තිබේ.

පොහොට්ටු පක්ෂයේ ප්‍රවර්ධනය සඳහා දියත්කර තිබූ ප්‍රචාරක වයාපාරය ඉතා විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්කෙරන ආකාරය දක්නට ලැබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්