කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ අතර අංක 187 මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී මගී ප්‍රවාහන බරස් රථ අද (27) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් කටුනායක තොටුපොළ, කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය පැමිණෙන මගීන්ට දැඩි බලපෑම් එල්ල වී ඇත.
මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ මීට වසර 06කට පමණ විසදා අවසන් කර තිබූ මාර්ග ගැටලුවක් වැරදි තොරතුරු ඉදිරිපත් කර යළි මතු කිරීම නිසා ඊට විරෝධය පළ කිරීම සඳහාය.
Views: 0










