ගැබිනි මව්වරුන් සඳහා රජයෙන් නොමිලේ ලබාදෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට පමණක් නිකුත් කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.
මීට පෙර මෙම පෝෂණ මල්ල කිසිදු භේදයකින් තොරව සියලුම ගැබිනි මව්වරුන්ට නිකුත් කළ අතර ගෝටාබය රාජපක්ෂ පාලන සමයේ සිට අවස්ථා කිහිපයකදීම එය අත්හිටුවීමද සිදුකරනු ලැබීය.
ආරම්භයේදී එමෙන්ම එම පෝෂණ මල්ල ලබාදෙනු ලැබූවේ දරු ප්‍රසූතියට මාස 05කට පෙර සහ දරු ප්‍රසූතියෙන් පසු මාස 05ක් ලෙස මාස 10ක කාලයක් සඳහාය.
143










