ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාගේ නිවසේ සේවය කරමින් සිටි මෙහෙකාරියකට පිස්තෝලයෙන් පහර දුන්නේ යැයි එල්ලවී තිබෙන චෝදනවා පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.
පහරකෑමට ලක්වූ සේවිකාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අවස්ථා කිහිපයකදීම පොලීසිය විසින් චූදිත විනිසුරුවරයාගෙේ ප්‍රශ්න කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වීමෙන් පසු අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කෙරී ඇත.
ආශ්රිත පුවත්
Views: 0









