උඩවලව ජලාශයෙන් පොෂණය වන කුඹුරු අක්කර 65,000ක් බේරාගැනීමේ අරගලයකට අවතීර්ණය වී සිටින ගොවි ජනතාව හෙට (07) දිනයේ මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ හෙට පෙරවරු 11.30ට මෙම පැමිනිල්ල ගොනුකරන බවය.
මේ වනවිට දින 14ක පමණ කාලයක සිට උඩවලව ගොවි ජනතාාව සත්‍යගෘහයකද නිරතව ස්ටිති.
274










