සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නගරයට මුස්ලිම් අන්තවාදි අල් ෂොබාබ් ත්රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර ඇත. මොගඩිෂු නගර මධ්‍යයේ පිහිටා ඇති ජාතික බුද්ධි තොරතුරු මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පසු අල් ෂොබාබ් ත්රස්තවාදීන් බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයට ඇතුල් වීමට උත්සාහ කලත් රජයේ හමුදා ප්‍රතිප්‍රහාර මගින් ඔවුන්ගේ උත්සාහය ව්‍යවර්ථ කල බව සෝමාලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක මොහොමඩ් යුසුෆු පවසයි.
පසුගිය අපේ‍්‍රල් මාසයේදි කෙන්යානු දේශසීමාව ආසන්න ගරිස්සා නගරයේ පිහිටි සරසවියකට එල්ල කල අල් ෂොබාබ් ප්‍රහාරයකින් පුද්ගලයන් 148 ක් මරුමුවට පත්විය.
Views: 0









